LK Fashion
▊හායි යාලුවනේ ඔබට කැමති බාන්ඩයක් මිලදී ගැනීමට හැකියාව පවතිනවා ඔබට ඕන කරන බාන්ඩයක් නිවසටම ඩිලිවරි කරනු ලැබේ. ඔබට මිලදී ගැනීමට හැකිය… Read more
අරමුණ: කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සියලුම වර්ගයේ යකඩ, ඇලුමිනියම් සහ ස්ටීල් (SS) නිර්මාණ සඳහා අවශ්‍ය විශ්වාසවන්ත සේවා සහ ඇණවුම් ලබාගැනීමට/ලබාදීමට සාදන ලද නිල සමූහයයි. ✅ සේවාවන්: ගේට්ටු, ග්‍රිල්, රූෆින් (Roofing), Iron Fabrication, SS handrails, සහ ඕනෑම Welding repair වැඩක්. Group Rules (සමූහයේ නීති) — කරුණාකර කියවන්න 🚫 👇 විනය: සෑම සාමාජිකයෙකුටම ගෞරවයෙන් සලකන්න. අසභ්‍ය හෝ අශික්ෂිත භාෂාව භාවිතා කිරීම තහනම්. අන්තර්ගතය: වෙල්ඩින්, ඉංජිනේරු ශිල්පය, හෝ අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ දේ පමණක් පළ කරන්න. (දේශපාලන, ආගමික, හෝ පෞද්ගලික දේ තහනම්). Spamming තහනම්: අනවශ්‍ය Links, ‘Good Morning’ පණිවිඩ, හෝ මේ ක්ෂේත්‍රයට අදාළ නොවන ප්‍රචාරණ (Ads) දැමීමෙන් වළකින්න. සාධාරණ මිලගණන්: සේවා සපයන්නන් සැමවිටම සාධාරණ සහ තරඟකාරී මිලගණන් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්න. සෘජු ගනුදෙනු (For Admins option): මිලගණන් සාකච්ඡා කිරීම හෝ පෞද්ගලික තොරතුරු හුවමාරුව අදාළ පුද්ගලයාට Inbox (PM) හරහා සිදුකරන්න. අනුකූලතාව: ඉහත නීති කඩකරන සාමාජිකයින්ව කිසිදු දැනුම්දීමකින් තොරව ඉවත් කරනු ලැබේ. (සාධාරණ සහ විශ්වාසවන්ත සේවාවක් සැපයීම අපේ ව
Join on WhatsApp