📚📚 පොත් වියන 📚📚 WhatsApp group icon

📚📚 පොත් වියන 📚📚

Posted 2 hours ago

‼️නව සමාජිකයන් අපගේ Description කියවන්න ‼️ 📌️ පොත් කියවන්න කැමති පාථක ඔබ වෙනුවෙන් මෙය නිර්මාණය කර ඇත. 📌️ පොත් වියන සමුහය සමිබන්ධය වු ඔබ වෙනත් අයගේ ඉන්බොක් යැමෙන් වලකින්න. 📌️ එසේම වෙනත් සමුහ වල ලින්ක් සහ වෙනත් චනල් වල ලින්ක් හෝ අනවශ්‍ය විඩියෝ දර්ශනය යොමු කරන අය මෙම සමුහයට යොමු කිරිමෙන් වලකින්න. 📌️ එසේම වෙනත් සමුහවල ලින්ක් සහ අනවශ්‍ය විඩියෝ දර්ශනය යොමු කරන යොමු කරන අය අප සමුහයෙන් ඉවත් කිරිමට සිදු වේ. 📌️ එසේ ඉවත් කිරිමට මෙහි සිටින ඇඩිමින් මඩුල්ලට හැකියාව ඇති බවද දන්වා සිටිමි. 📌️ අප මෙය අරමිභ කරන ලද්දේ පොත් මිලදි ගැනිමට නොහැකි දාරිද්‍රතාවයෙන් පිරි අය සදහාය. 📌️ සමහර අයට පොතක් මිලදි ගැනිමට පවා නොහැකිය. 📌️ පොත් මිලදි ගැනිමට නොහැකි අය වෙනුවෙන් මෙම සමුහය මා විසින් නිර්මාණය කරන ලදි

Join on WhatsApp
+ Add Your Group