Online marketplace re sealers
🌟 WELCOME ඔයාට 🌟_ ඔයාට කරන්න තියෙන්නේ ගොඩක් ලේසි දෙයක්. 👇 _ඔයාගේ වැඩේ:_ _1. POST එක ගන්න:_ අපි WhatsApp Group එකේ දාන Gift Items වල Photos + විස්තර ඔයා save කරගන්න. _2. FB එකේ දාන්න:_ ඒ Photo එකට ඔයාගේ Contact Number එක දාලා, අපි දාලා තියෙන මිලට වඩා _රු. 500ක් වැඩි කරලා_ FB Groups වල Re-Post කරන්න. _උදා: අපේ මිල රු. 2500 නම්, ඔයා දාන්නේ රු. 3000 කියලා._ _3. CUSTOMER කෙනෙක් ආවම:_ Customer ගේ විස්තර ටික අරගන්න: නම / Address / Phone / Item එක _4. අපිට එවන්න:_ ඒ විස්තර ටික අපිට WhatsApp කරන්න. අපි දාපු ගාන (රු. 2500) අපිට Bank / eZ Cash කරන්න. ඔයාගේ ලාබය රු. 500 ඔයා ළඟම තියාගන්න. _5. DELIVERY අපි බලාගන්නම්:_ Item එක අපි කෙලින්ම Customer ගේ ගෙදරටම යවනවා. _💰 වැදගත්ම Rule එක 💰_ Profit එක උපරිම _රු. 500_ සීමාවේ තියාගන්න. අඩුවෙන් Sell කරන තරමට Order වැඩියි! _🔥 Confidence එකෙන් Sell කරන්න:_ "දින 2ත් 5ත් අතර ගෙදරටම ලැබෙනවා, ගෙදරට ආවම check කරලා බලලා ගන්න පුළුවන් Cash on Delivery තියෙනවා" කියලා කියන්න. _🤫 ඔයාට විතරක් දැනගන්න:_ මේ හැම Item එකක්ම _China වලින් Direct Export කරලා ගෙන Read more