ජයමඟ Education Center WhatsApp group icon

ජයමඟ Education Center

Posted 8 days ago

දිවයිනටම Online 📝 ඉංග්‍රීසි ඉගෙනීමේ හොඳම ආරම්භය ✨️♥️ නව පංති ආරම්භය.... ඔක්තෝබර් මුල් සතියේ සිට.. ✨ පාසල් විෂය දැනුම සමඟ ප්‍රායෝගික ඉංග්‍රීසි ඉගෙන ගන්න. 📚 6 – 11 වසර | A/L 🖊️කතා කරන්නත්, ලියන්නත්, කියවන්නත් ඉගෙනගන්න... 👨‍🏫 සමන් සර් – A පාර 070 144 70 59 whatsapp ඇතුළත් වීම සදහා පණිවිඩයක් යොමු කරන්න.

Join on WhatsApp
+ Add Your Group
2028 A/L Physics | Samuel Udayanga WhatsApp group icon

2028 A/L Physics | Samuel Udayanga

🔥 *දෛශික මුල සිට ආරම්භ වේ.* 🗓 *ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා* 🕖 *රාත්‍රි 7.00* ▶️ *Youtube Live ඔස්සේ.* 🎓*සැමුවෙල් උදයංග* _*Modern Physics*_ 🔗 *පහත Link එකෙන් whatsapp group එකට සම්බන්ධ වෙන්න. යාලුවන්ටත් Link එක share කරන්න.* https://chat.whatsapp.com/LBg2ujrcdYT7NCBULbQUHY?s=cl&p=a&mlu=4&ilr=4 🔰 *දෛශික පාඩමෙන් පස්සෙත් මිනුම් උපකරණ, ප්‍රක්ෂිප්ත පාඩම් ටිකත් නොමිලේම කරනවා.* ➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️ 🎯*අපේ පන්තියේ විශේෂතා...* *✅️ උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික් 2, දිවයිනේ 17 වෙමින් මොරටුව විශ්ව විද්‍යාලයේ First Class සාමාර්ථයක් තිබෙන එකම භෞතික විද්‍යා ගුරුවරයා නිසා දිනන පාර හරියටම දන්නා කෙනෙක් වීම.* ✅️ *Theory සරලව සහ පැහැදිලිව ඉගැන්වීම* ✅️ *මේ දක්වා උගන්වා ඇති සියලු කරුණු ආවරණය වන පරිදි සෑම සතියකම full paper class තිබීම* *✅️ වැඩිම ගැටලු ප්‍රමාණයක් සහ විවරණ සහිත නිබන්ධන ලබාදීම.* Read more

A/L Maths
 අධ්‍යයන මණ්ඩපය WhatsApp group icon

A/L Maths අධ්‍යයන මණ්ඩපය

⭕අධ්‍යාපනයට සම්බන්ධ දේවල් පමණක් share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ⭕Group links share කිරීම සපුරා තහනම්. ⭕අනවශ්‍ය ලෙස chat කිරීමෙන් වළකින්න. ⭕inbox යාම තහනම්. (මෙම නීති වලට එකඟ නොවුණහොත් කණගාටුවෙන් වුවත් සමූහයෙන් ඉවත් කිරීමට සිදු වේ😑) Always open for you✨️ Read more

📚📚 පොත් වියන 📚📚 WhatsApp group icon

📚📚 පොත් වියන 📚📚

‼️නව සමාජිකයන් අපගේ Description කියවන්න ‼️ 📌️ පොත් කියවන්න කැමති පාථක ඔබ වෙනුවෙන් මෙය නිර්මාණය කර ඇත. 📌️ පොත් වියන සමුහය සමිබන්ධය වු ඔබ වෙනත් අයගේ ඉන්බොක් යැමෙන් වලකින්න. 📌️ එසේම වෙනත් සමුහ වල ලින්ක් සහ වෙනත් චනල් වල ලින්ක් හෝ අනවශ්‍ය විඩියෝ දර්ශනය යොමු කරන අය මෙම සමුහයට යොමු කිරිමෙන් වලකින්න. 📌️ එසේම වෙනත් සමුහවල ලින්ක් සහ අනවශ්‍ය විඩියෝ දර්ශනය යොමු කරන යොමු කරන අය අප සමුහයෙන් ඉවත් කිරිමට සිදු වේ. 📌️ එසේ ඉවත් කිරිමට මෙහි සිටින ඇඩිමින් මඩුල්ලට හැකියාව ඇති බවද දන්වා සිටිමි. 📌️ අප මෙය අරමිභ කරන ලද්දේ පොත් මිලදි ගැනිමට නොහැකි දාරිද්‍රතාවයෙන් පිරි අය සදහාය. 📌️ සමහර අයට පොතක් මිලදි ගැනිමට පවා නොහැකිය. 📌️ පොත් මිලදි ගැනිමට නොහැකි අය වෙනුවෙන් මෙම සමුහය මා විසින් නිර්මාණය කරන ලදි Read more