Learn Spoken English Online with MSH Academy WhatsApp group icon

Learn Spoken English Online with MSH Academy

Posted 13 days ago

Join our WhatsApp group to improve your spoken English. Learn spoken English online from well trained Sri Lankan female teachers. We do classes for students worldwide. One to one classes done at your availability.

Join on WhatsApp
+ Add Your Group
ජයමඟ Education Center WhatsApp group icon

ජයමඟ Education Center

දිවයිනටම Online 📝 ඉංග්‍රීසි ඉගෙනීමේ හොඳම ආරම්භය ✨️♥️ නව පංති ආරම්භය.... ඔක්තෝබර් මුල් සතියේ සිට.. ✨ පාසල් විෂය දැනුම සමඟ ප්‍රායෝගික ඉංග්‍රීසි ඉගෙන ගන්න. 📚 6 – 11 වසර | A/L 🖊️කතා කරන්නත්, ලියන්නත්, කියවන්නත් ඉගෙනගන්න... 👨‍🏫 සමන් සර් – A පාර 070 144 70 59 whatsapp ඇතුළත් වීම සදහා පණිවිඩයක් යොමු කරන්න. Read more

2028 A/L Physics | Samuel Udayanga WhatsApp group icon

2028 A/L Physics | Samuel Udayanga

🔥 *දෛශික මුල සිට ආරම්භ වේ.* 🗓 *ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා* 🕖 *රාත්‍රි 7.00* ▶️ *Youtube Live ඔස්සේ.* 🎓*සැමුවෙල් උදයංග* _*Modern Physics*_ 🔗 *පහත Link එකෙන් whatsapp group එකට සම්බන්ධ වෙන්න. යාලුවන්ටත් Link එක share කරන්න.* https://chat.whatsapp.com/LBg2ujrcdYT7NCBULbQUHY?s=cl&p=a&mlu=4&ilr=4 🔰 *දෛශික පාඩමෙන් පස්සෙත් මිනුම් උපකරණ, ප්‍රක්ෂිප්ත පාඩම් ටිකත් නොමිලේම කරනවා.* ➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️ 🎯*අපේ පන්තියේ විශේෂතා...* *✅️ උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික් 2, දිවයිනේ 17 වෙමින් මොරටුව විශ්ව විද්‍යාලයේ First Class සාමාර්ථයක් තිබෙන එකම භෞතික විද්‍යා ගුරුවරයා නිසා දිනන පාර හරියටම දන්නා කෙනෙක් වීම.* ✅️ *Theory සරලව සහ පැහැදිලිව ඉගැන්වීම* ✅️ *මේ දක්වා උගන්වා ඇති සියලු කරුණු ආවරණය වන පරිදි සෑම සතියකම full paper class තිබීම* *✅️ වැඩිම ගැටලු ප්‍රමාණයක් සහ විවරණ සහිත නිබන්ධන ලබාදීම.* Read more

A/L Maths
 අධ්‍යයන මණ්ඩපය WhatsApp group icon

A/L Maths අධ්‍යයන මණ්ඩපය

⭕අධ්‍යාපනයට සම්බන්ධ දේවල් පමණක් share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ⭕Group links share කිරීම සපුරා තහනම්. ⭕අනවශ්‍ය ලෙස chat කිරීමෙන් වළකින්න. ⭕inbox යාම තහනම්. (මෙම නීති වලට එකඟ නොවුණහොත් කණගාටුවෙන් වුවත් සමූහයෙන් ඉවත් කිරීමට සිදු වේ😑) Always open for you✨️ Read more

📚📚 පොත් වියන 📚📚 WhatsApp group icon

📚📚 පොත් වියන 📚📚

‼️නව සමාජිකයන් අපගේ Description කියවන්න ‼️ 📌️ පොත් කියවන්න කැමති පාථක ඔබ වෙනුවෙන් මෙය නිර්මාණය කර ඇත. 📌️ පොත් වියන සමුහය සමිබන්ධය වු ඔබ වෙනත් අයගේ ඉන්බොක් යැමෙන් වලකින්න. 📌️ එසේම වෙනත් සමුහ වල ලින්ක් සහ වෙනත් චනල් වල ලින්ක් හෝ අනවශ්‍ය විඩියෝ දර්ශනය යොමු කරන අය මෙම සමුහයට යොමු කිරිමෙන් වලකින්න. 📌️ එසේම වෙනත් සමුහවල ලින්ක් සහ අනවශ්‍ය විඩියෝ දර්ශනය යොමු කරන යොමු කරන අය අප සමුහයෙන් ඉවත් කිරිමට සිදු වේ. 📌️ එසේ ඉවත් කිරිමට මෙහි සිටින ඇඩිමින් මඩුල්ලට හැකියාව ඇති බවද දන්වා සිටිමි. 📌️ අප මෙය අරමිභ කරන ලද්දේ පොත් මිලදි ගැනිමට නොහැකි දාරිද්‍රතාවයෙන් පිරි අය සදහාය. 📌️ සමහර අයට පොතක් මිලදි ගැනිමට පවා නොහැකිය. 📌️ පොත් මිලදි ගැනිමට නොහැකි අය වෙනුවෙන් මෙම සමුහය මා විසින් නිර්මාණය කරන ලදි Read more